සරලා කාරියවසම් ඇගේ පුංචි පුතුගේ උපන්දිනය සැමරු හැටි

 


"චෝටර්" ෆිල්ම් එකේ හිටපු පුංචි කෙල්ල, කිව්වොත් ඇයව ඔබ දන්නවා. සරලා කාරියවසම්. දැන් නම් අපිට ඇයව නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නෑ. සරලාගේ සැමියාත් කලා ක්ෂේත්‍රයේම රංගන ශිල්පියෙක්. මේ දෙන්නා ආදරණීය පුතෙක්ගේත්, දූ පැටියෙක්ගෙත් දෙමාපියන් වෙනවා. ඔන්න ඉතින් පුංචි පුතු පැටියාගේ උපන්දිනය යෙදිලා තිබුණා ඊයේ. ඒ වෙනුවෙන් අපූරු සාදයක් මේ විදියට සූදානම් වෙලා තිබුණා.







Previous Post Next Post